Music Video

Ninda Nathi Raye - Gunadasa Kapuge
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Lead Vocals
COMPOSITION & LYRICS
Rathna Sri Wijesinghe
Rathna Sri Wijesinghe
Songwriter
Gunadasa Kapuge
Gunadasa Kapuge
Songwriter
PRODUCTION & ENGINEERING
Torana Music Box
Torana Music Box
Producer

Lyrics

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා අඬන්නෙ ඇයි ද ප්රථම පේ්රමයේ තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවි රෝස පෙති කඩා හැලේ කිළිපොළා සැලී යමින් නොහිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යා යුතුව තිබේ රැයත ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ Sanjaya
Writer(s): Rathna Sri Wijesinghe, Gunadasa Kapuge Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out