Music Video

Featured In

Credits

PERFORMING ARTISTS
Shihan Mihiranga
Shihan Mihiranga
Lead Vocals
COMPOSITION & LYRICS
Shihan Mihiranga
Shihan Mihiranga
Songwriter
Sathsara Kasun Pathirana
Sathsara Kasun Pathirana
Composer

Lyrics

මගේ වෙලා ලග උන්නු ඔයා මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා හිත අඩනවා තුන් යම නොනිදා මගේ පන තාමත් ඔයා නිසා හුස්මේ පවා ඉන්නේ ඔයා නිතරම මට සිහි වෙනවා මැව්වේ ඔයා මටම කියා හදවත තව පවසනවා සිතු පැතුමන් පොඩි කර දමලා යන්නට ගියාට ඈත් වෙලා හිතකින්ද මුළු ජීවිත් මා ලගම ඔබ සැනසුනෙ පාළුවේ මා තනිවී ජීවිතේ රිදවනවා වෙනසක් නෑ මගේ ආදරේ ඔබේ නමටයි මුළු ජීවිතේ හද ගැබුරේ වේදනා ඇති මට විතරක් දුක උරුම වෙවී බොරුවෙන්ද මගේ ජීවිතේ ලං ලංව ඔබ රැවටුවේ පාළුවේ මා තනිවේවි ජීවිතේ රිදවනවා වෙනසක් නෑ මගේ ආදරේ ඔබේ නමටයි මුළු ජීවිතේ මගේ වෙලා ලග උන්නු ඔයා මටත් හොරෙන් වෙන කෙකුගේ වෙලා හිත අඩනවා තුන් යම නොනිදා මගේ පන තාමත් ඔයා නිසා හුස්මේ පවා ඉන්නේ ඔයා නිතරම මට සිහි වෙනවා මැව්වේ ඔයා මටම කියා හදවත තව පවසනවා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out