Lyrics

සාතාගිර නමෝ යක්ඛෝ තස්සච අසුරින්දෝ භගවතෝච මහාරාජා අරහතෝ සක්කෝ සම්මාසම්බුද්ධස්ස මහා බ්රහ්මරාජයානෝ සකල සත වෙත පිරූ වීරිය කල්පයට වට මුතු වැසී මහා බෝ මැඩ උදා හිරු එයි සොයා අරුණැල්ලේ වෙලී පුදා වජ්රාසනය වැඳලා හිරිවඩුන්නේ සඳවතී සොයා මුතු මුතියංගනේ පෝ දිනයෙ රඟදෙන්නී යලී ඉසින්බැස්සගල හේවිසි ඇසෙන්නා රජගල වීදි දිගේ පාවඩ එලෙන්නා රිටිගල බිමේ රන් කහවණු අතුරන්නා ගෝතමතොටින් බුදුහිමි නැව් නගින්නා සසරෙ බැඳෙනා යදම් සිඳිනා වීර යතිවර අප මුනී පුරා පෙරුමන් මහා කරුණා ගුණය පෑ සිරි ගණ හිමී භවයෙ සත දුක නිවා සැනහූ නිවන් මග පෑ මොකැදුරූ මෙලක අඹරේ හිරුය ගෝතම අයනැදුරු අප හෙළ පුතූ කොලිය බඹරගල තවමත් සල් මල් පිපෙන්නා නේරංජනා සිඳිලා යලි උපන්නා මක්කම කල්පිටියේ සිරිපා දිදුලන්නා බුද්ධවලව්වට සීතල නොඑන්නා අසම සමය මහ කරුණා ගුණය දැනේ මෙළක පොළවෙ හැමතැන ඔබ වැඩිය තැනේ ලදිමු සවිය රකිනට සාසනේ සෙනේ ඔබව දුටිමු ඔබෙ ධර්මය දුටුව දිනේ තණ් හච් ඡිදස් ස බුද් ධස් ස, වීතධූමස් ස අනුපලිත් තස් ස ආහුනෙය්ය ස් ස යක් ඛස් ස, උත් තමපුග් ගලස් ස අතුලස් ස මහතො යසග් ගපත් තස් ස, භගවතො තස් ස සාවකොහමස් මීති
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out