Top Songs By Jayasiri Watareka
Credits
PERFORMING ARTISTS
Jayasiri Watareka
Performer
Samitha Mudunkotuwa
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Composer
Saman Chandranath Weerasinghe
Lyrics
Lyrics
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
හමුවූ දිනේ තනි පාඩුවේ
සසැලී වෙළී නෙතු මායිමේ
මේ වගේ විදිනවා ලු මලවි හී සැරේ
විදිනවා ලු මලවි හී සැරේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
බැඳි දා සෙනේ අපි කෝඩුවේ
මණිමේඛලා සැළුණා බඳේ
මා හදේ පිපෙනවා ලු කැකුළු ආදරේ
පිපෙනවා ලු කැකුළු ආදරේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ
සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ
ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ
සිතක කොහේ තිබුනා දෝ ආදරේ
Lyrics powered by www.musixmatch.com