Music Video

Sithaka Kohe (සිතක කොහේ) - Jayasiri Watareka ft Samitha Mudunkotuwa Official Lyrics Video
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Jayasiri Watareka
Jayasiri Watareka
Performer
Samitha Mudunkotuwa
Samitha Mudunkotuwa
Performer
COMPOSITION & LYRICS
Rookantha Goonatillake
Rookantha Goonatillake
Composer
Saman Chandranath Weerasinghe
Saman Chandranath Weerasinghe
Lyrics

Lyrics

සිතක කොහේ තිබුනා දෝ ආදරේ දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ හමුවූ දිනේ තනි පාඩුවේ සසැලී වෙළී නෙතු මායිමේ මේ වගේ විදිනවා ලු මලවි හී සැරේ විදිනවා ලු මලවි හී සැරේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ බැඳි දා සෙනේ අපි කෝඩුවේ මණිමේඛලා සැළුණා බඳේ මා හදේ පිපෙනවා ලු කැකුළු ආදරේ පිපෙනවා ලු කැකුළු ආදරේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ දඟකාර දෑස පැටළෙන තුරු මා නෙතේ සිරවී සිතේ ඔහේ තිබුනා ලු ආදරේ ඇසෙනා තුරා ඔබ මා නිසා ම කීව ගීත යාළුවේ සිතක කොහේ තිබුනා දෝ ආදරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out