Lyrics

හිතේ කතාවේ හීන ගෙනා හිනාවේ නුඹේ ආදරේම හීනයක් වගේ නෙතේ ලතාවේ සැලේ හදේ විරාමේ මගේ ජීවිතේම ගීතයක් වගේ තවමත් හිතේ රහසක් ඇතේ නුඹ මට ආදරේද කියලා කවුරුත් නැතේ කොඳුරන් සඳේ නෑ මේ දෙතොල් තාම තෙමිලා හිතේ කතාවේ හීන ගෙනා හිනාවේ නුඹේ ආදරේම හීනයක් වගේ නෙතේ ලතාවේ සැලේ හදේ විරාමේ මගේ ජීවිතේම ගීතයක් වගේ ආලෙ ප්රෙහෙලිකාවක් නම් නෑනෙ විසඳන්න බැරී උඹ මාලිමාවක් නම් මග වරදින්න බැරී දෙන්නා චාරිකාවක් යමු එක්ව ප්රාතිහාවක් පාමු මෙන්න මගෙන් හිනාවක් කෙල්ලෙ දෙන්න සොඳුරුම නිමාවක් මට දැල්ල නිල් උනත් ගිණී කෙල්ලෙ උඹ පහන මිණී හාදු මල් වස්සන්නම් හදස්වද්දන්නම් මන් වෙලා පිණී වාන් දැම්මත් ගලන්නෙ ගඟත් බෑ දරන්න මටත් ඒ තරම්ම සිතුවිලී ඉන්න තනන්නෙ ලඟ මා පතන්නෙ උඹව සසරෙ යලි යලී හිතේ කතාවේ හීන ගෙනා හිනාවේ නුඹේ ආදරේම හීනයක් වගේ නෙතේ ලතාවේ සැලේ හදේ විරාමේ මගේ ජීවිතේම ගීතයක් වගේ තවමත් හිතේ රහසක් ඇතේ නුඹ මට ආදරේද කියලා කවුරුත් නැතේ කොඳුරන් සඳේ නෑ මේ දෙතොල් තාම තෙමිලා හිතේ කතාවේ හීන ගෙනා හිනාවේ නුඹේ ආදරේම හීනයක් වගේ නෙතේ ලතාවේ සැලේ හදේ විරාමේ මගේ ජීවිතේම ගීතයක් වගේ
Writer(s): Dimithri Rajasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out