Lyrics

හදේ නිදානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ හදේ නිදානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ ලියන්න දෛවේ මාවම හෙව්වේ මටමද මැව්වේ ජිවිතේ රෑ කළුවරේ මා යන මගේ පැයු සඳයි මේ විජිතයේ නෑ තරු රටා අදටත් නුඹ වටා මා සැනසෙනා වචනෙත් නුඹ තමා ළඟින් රැඳී මඟින් හැරී යන්නේ නෑ නුඹෙන් මිදී මේ උරතලේ නුඹගේ හුරතලේ ඕනෑ කියයි මුළු රෑ දහවලේ හීනෙට පවා ඇවිදින් රව රවා කී කාරණා වැටෙහ්ද්දී කල් ගියා ළගින් රැඳී මඟින් හැරී යන්නේ නෑ නුඹෙන් මිදී හදේ නිදානේ නුඹමයි ලෝකේ කොහෙන් ගෙනාවේ ආදරේ ලියන්න දෛවේ මාවම හෙව්වේ මටමද මැව්වේ ජිවිතේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out