Listen to Saradhiyal (Roleplay Theme Song) by NxTime

Saradhiyal (Roleplay Theme Song)

NxTime

Hip-Hop/Rap

Lyrics

මගේ bullpup එක ළඟ උඹේ Tech 9 එක මට ලොකු නෑ මතකද අපේ එවුන් උඹලට City එකේම රෙව්වා දැන් ඇපත් නෑ උඹල නම් ඇටෙත් නෑ අපි එද්දී උඹලගේ ලොකු උන්ගේ අටේත් නෑ ගැන් වලි බොක ඈ සති ගානක් කාලා දැන් උන් රටෙත් නෑ හු** දැක්ක දේවල් මං city ඉද්දි කිම්බටත් උඹ නකදී පුසී උඹලත් කැ** කැ** සීන් බලපන් වදිද්දී හතර වටීන් වගේ පුටීන් අපි නම් දෙන්නේ ගුටි දැන් අඩපංකෝ ඉතින් සීයට පනහක් මං නම් බං බල්ලොන්ට දාන්නේ උඹලැයේ මළ බතීන් කකුලෙන් අදින කැ** ඉන්න නම් එපා මයේ පාරේ මමයි හු** real සරදියෙල් හොයලා බලපන් අඩියෙන් ආවේ වැදුනම කියයි උඹ මම හැක හැක ඒකයි හැකියාව උඹ දන්න ප* තව ලේවකාපන් admin උන්ගේ පු* කියවපන් බක බක ප* ප* ප*... හෙනම හයියක් හු** අපි නැති තැන උඹ බනින එක නහින එක, ණයට කහින එක, එත් අමාරුයි අවදානේ ගන්න එක ගහපු ගේමක් වැරදිලා නෑ. අන්න එතනයි හු** standard එක අහලා බලපන් සරදියෙල් කිව්වම ඒක තමයි හු** brand එක We move like Saradiyel, the kingping of the game In the streets we reign, other n**** are lame Money, power, respect that's the name of the game We play hard, we play smart in the name of the money let it rain N*** Welcome to the neighborhood Yo, නෙමෙයි මම robin hood පොඩි ඇටකිච්චෝ trina be rude අපි hack නෙමෙයි මචං උඹ noob අතින් පයින් නෙමෙයි උඹ කටින් කැ** බැනපන් බනිද්දි කෙලින් තොපි පටන් ගත්ත ගමන් හති ඔය කවුරු කවුරුත් ඉතින් nothing From උතුවන්කන්ද to Mount Chilliard Its me සරදියල් I'll whip it real hard තැන තැන උඹ මං ගැන කියපං පුළුවන් නම් මං ගැන diss ලියපං බින්දුවේ ඉඳන් පටන් ගෙන මේ වෙනකං ඔක්කොම කලේ එකපිට එක කැ* කම් පල් වේවි පල් වේවි එක තැන ඉඳපන් බලපන් මං යන හැටි ගේම ගහන් We move like Saradiyel, the kingping of the game In the streets we reign, other n**** are lame Money, power, respect that's the name of the game We play hard, we play smart in the name of the money let it rain N***
Writer(s): Sara Zynide Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out