Music Video

Mage Wela
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Ayesh Elvitigala
Ayesh Elvitigala
Performer
COMPOSITION & LYRICS
Ayesh
Ayesh
Composer
PRODUCTION & ENGINEERING
Jizzy
Jizzy
Mixing Engineer
Ayesh Elvitigala
Ayesh Elvitigala
Producer

Lyrics

මගේ වෙලා ළඟ උන් පෙරදා ඔබ ළඟ නෑ අද මා තනිවීලා හැර යයි කියා සෙනෙහේ බිඳදා සිතුවේ නෑ මා නම් කිසිදා දුන් ආදරෙන් මා නිවී සිත දැවෙයි ආයෙමත් ආදරෙන් මා ළඟින් නොම රැඳේදෝ ප්රේමියේ දෙදෙනා ඇවිදන් ගිය පාරේ අද නෑ වාගෙයි මෙ අවාරේ මතකේ පාරයි සිත මාගේ තනිවම ඔබ ළඟ නැහැ මාගේ තුරුලේ ඉන්නට පෙර වාගේ යළි නොම ඒදෝ ඒ කාලේ සැමදා මං ආදරයෙන් පැතුවේ ලැබෙන්න ඔබමයි තරහා නෑ කවදාවත් සතුටින් හිදින්න හැමදාමත් මගේ වෙලා ළඟ උන් පෙරදා ඔබ ළඟ නෑ අද මා තනිවීලා හැර යයි කියා සෙනෙහේ බිඳදා සිතුවේ නෑ මා නම් කිසිදා දුන් ආදරෙන් මා නිවී සිත දැවෙයි ආයෙමත් ආදරෙන් මා ළඟින් නොම රැඳේදෝ ප්රේමියේ මතකෙට එනවිට හවසක තවමත් අප කළ කී දේ දැනුනා සුපුරුදු සුවදම විදි හැඟුමක උණුසුම ඒ අවසර නැති සිහි නෙක පාවෙන සිත සොයයි අරුතක් මේ නැවතුම නොදනිමි එනමුදු මම තවමත් ගමනේ හේ ගැළපිලි ගළපනු බැරි තැන වෙන්වුණ නුඹ ගැන නෑ කිසි තරහාක් අලුවෙන තරමට ගිනි ඇවුළුනෙ කොහොමද තව නෑ උත්තරයක් තහනම පැනවුන මගෙ සිත අවනත නෑ දන්නෙ නෑ ප්රශ්නෙ තරමක් අකමැති විදියට උනත් ලියවුන හැටි වෙන්න ඇතිමේ අපෙ ඉරණම් මගේ වෙලා ළඟ උන් පෙරදා ඔබ ළඟ නෑ අද මා තනිවීලා හැර යයි කියා සෙනෙහේ බිඳදා සිතුවේ නෑ මා නම් කිසිදා දුන් ආදරෙන් මා නිවී සිත දැවෙයි ආයෙමත් ආදරෙන් මා ළඟින් නොම රැඳේදෝ ප්රේමියේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out