Music Video

Wasanthaye Malkekulai
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Indrani Perera
Indrani Perera
Performer
COMPOSITION & LYRICS
Clarence Wijewardena
Clarence Wijewardena
Songwriter
PRODUCTION & ENGINEERING
Vijitha Trade Centre
Vijitha Trade Centre
Producer

Lyrics

ආහ්... හහහ.හා... අහහා... හා.හා.හා. හ්ම්ම්ම්... හම්හම්හම්... හ්ම්හ්ම් ...හම්හම්හම්. වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ ලියා එවන්නද කරුණක් මා ඔය පැත්තේ බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි ඈත මග දිහා බලලා නෙත කකියනවා හිතේ කාන්සිය හා මට තරහත් එනවා පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම් හෙට ආපුදෙන් මගේ හැටි මම කියාල දෙන්නම් වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි වසන්තයේ මල් කැකුළයි දසන්තයේ නළ රැල්ලයි මගේ ගෙලේ හර සොල්ලයි ඔබේ නෙත් කැළුම් ඉල්ලයි අදත් මගෙ අතින් අල්ලයි ආහ්... හහහ හා... අහහා... හා.හා.හා. හ්ම්ම්ම්... හම්හම්හම්... හ්ම්හ්ම් ...හම්හම්හම්.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out