Featured In

Credits

PERFORMING ARTISTS
Clarence Wijewardene
Clarence Wijewardene
Lead Vocals
COMPOSITION & LYRICS
Clarence Wijewardene
Clarence Wijewardene
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වුයේ අද වාගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා හෑමදාම බලා සිටියා මගෙ කව්ලුව ලගට වෙලා කවදාවත් නැ වුයේ මෙ වාගෙ කිමද නාවේ ඇයි නාවේ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වුයේ අද වාගෙ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ මගෙ පැල්පත අද පාලුයි නිහඩයි අදුරයි ඇත්තේ කවදාවත් නෑ වුයේ මේ වාගේ කිමද නාවේ ඇයි නාවෙ තරහ වී කවුද කීවේ බොරු කීවේ මගෙ දයා පෙර නූයේ ඇයි වුයෙ අද වගේ කිමද නාවේ ඇයි නාවේ අද ඔයා අද ඔයා අද ඔයා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out