Lyrics

හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා බ්රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා වරළ පුරා මල් පැළදි ලියේ දිගටි නෙතේ පෙම් කැළුම ප්රියේ මතක සිතේ දැන් මතක තියේ පූර්ණිමා... හිනා වෙන්න ළඟින් ඉන්න හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා සකල කලා මල් පිපෙන රටේ ලලිත කලා මල් පොකුර මගේ නුඹට ළඳේ මං බැඳුණු හදේ සුරංගනා... සුරල් නාද ඇසෙයි තාම හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා බ්රින්දා උයන දිහා චන්දන සිහිල රැඳී භාරත කුසුම මගේ උන්නා සුවඳ දිදී හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා හින්දි වදන් මියුරු හඬින් කියන සිතාරා සින්දු නදී ඉවුර දිගේ එන්න සිතාරා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out