Lyrics

රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී. මා වෙත ලංවී ඔබටයි මා... ආදරේ රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී. මා වෙත ලංවී ඔබටයි මා... ආදරේ මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි මගේ පැතුම් ඔබ ගාවයි ඔබේ පැතුම් මා ගාවයි පවසමි මිහිරි කතා ඔබෙ ආදරය පතා ඔබටයි මා... ආදරේ රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී. මා වෙත ලංවී ඔබටයි මා... ආදරේ සිතේ යමක් මට නොදැනී රැඳී තිබේ මම දනිමී සිතේ යමක් මට නොදැනී රැඳී තිබේ මම දනිමී ඒ ඔබ ගැනයි ප්රිියේ උතුරයි සතුට ලයේ ඔබටයි මා... ආදරේ රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී. මා වෙත ලංවී ඔබටයි මා... ආදරේ රස පිරුනු කතා හොදට ගොතා ඔබට කියන්නම් ඉර හැරුනු වෙලේ හඳපානේ ගීත ගයන්නම් එනු ඉක්මන් වී. මා වෙත ලංවී ඔබටයි මා... ආදරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out