Lyrics

මගෙ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණු ද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ ඇයි නිහඬව ඉන්නේ මගෙ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණු ද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී දුක සැප එක ලෙස විඳගනු කෙලෙස ද දැන්වත් හිනැහෙන්නේ මගෙ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ දරුණු ද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතිං
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out