Music Video

සෙනෙහස දෙවොලකී | සෝමසිරි මැදගෙදර | Senehasa Dewolaki | Somasiri Medagedara
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Somasiri Medagedara
Somasiri Medagedara
Performer
COMPOSITION & LYRICS
Bandula Jayasinghe
Bandula Jayasinghe
Songwriter

Lyrics

සෙනෙහස දෙවොලකි පුදනු හැකී ඔබේ නමටයි ඒ දෙවොල හිමී ආයාචනයට මසිත ගැයූ ඔබේ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකී ඔබේ නමටයි ඒ දෙවොළ හිමී සුසුමට කඳුලට ලෙන්ගතු වී සැනසෙන්නද මා කෙලෙස යළී සුසුමට කඳුලට ලෙන්ගතු වී සැනසෙන්නද මා කෙලෙස යළී ආදරයට හිමි කඳුළු බිඳූ සාගරයට මුසු වේද මතු සෙනෙහස දෙවොලකි පුදනු හැකී ඔබේ නමටයි ඒ දෙවොළ හිමී සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මඟ අද නැවතී සසරින් සසරට එකට බැඳී මෙතුවක් ආ මඟ අද නැවතී ජීවිතයම එක රැයක දුටු සිහිනෙකි ප්රේමය බිඳුනු පසූ සෙනෙහස දෙවොලකි පුදනු හැකී ඔබේ නමටයි ඒ දෙවොල හිමී ආයාචනයට මසිත ගැයූ ඔබේ දෙසවන් ඇයි අගුළු වැටී සෙනෙහස දෙවොලකි පුදනු හැකී ඔබේ නමටයි ඒ දෙවොළ හිමී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out