Lyrics

තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා සෝක කල්පනා හිතේ තියා ඉගිලී නොයා සැඟවිලා නේක වේදනා සුළඟේ විසිරිලා වෙන් වී නොයන්න දිව්යාංගනා වෙන් වී නොයන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා දෑස රිදවනා කඳුලැල් මකා හසරැල්ල රන් ළංවෙලා ප්රේම ගීතිකා කොඳුරා කියා තුරුලේ නිදන්න දිව්යාංගනා තුරුලේ නිදන්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා ජීවිතේ කියා පෙරදාක රැවටිලා මගේ නොවේද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා තාරුකා නිවා දුර ඈත තනි වෙලා කොහේ ගියාද දිව්යාංගනා නික්මී නොයා මහදේ දොර වසා හදේ රැඳෙන්න දිව්යාංගනා ළං වී ඉඳින්න දිව්යාංගනා හදේ රැඳෙන්න දිව්යාංගනා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out