Lyrics

සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා හිඳින්නට දෙතුන් දැහැන් බැඳ සිත පව් පුරනු එපා සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුනු පැණි බඹර තුඩට සුව මලක සුවඳ නොව මල් අග රැඳුනු පැණි සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out