Lyrics

නුඹ ළඟ මගෙ හිත රැඳුණාට දින දින දින දැන් ගෙවුණාට පණ නළ වගේ ඔබ ළඟ මගේ මගේ හිත මගේ හිත රැඳුනාට අදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් අදරේම ගීතයක් වගේ අදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් අදරේම ගීතයක් වගේ පෙර වාගේ හවසක හැකි වුණොත් දවසක හමු වෙලා ලං වෙලා ලං වෙලා ඉන්නට දවසෙම ලංවීලා ඔබ ළඟ ඔබ ළඟ දැවටීලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වගේ නුඹ නොමැති දවසක හෙට ඇවිත් කුමටද වැළපිලා වැළපිලා වෙන් වෙලා බොරුවට කුමටද දුක් වීලා නූපන් හෙට දින ගැන හිතලා ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වගේ ආදරේම ගීතයක් ආත්මයේ සංගීතයක් ආදරේම ගීතයක් වගේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out