Lyrics

තනි වෙන්නෙපා මෙසේ සදා කල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා දෙවියන්ටත් භාර හාර වුනා ඉටු වේවා කියලාම ප්රාර්ථනා දෙවියන්ටත් භාර හාර වුනා ඉටු වේවා කියලාම ප්රාර්ථනා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා ඔබ හැරුනොත් කවුරුවත්ම එපා ලග රැදිලා සිප ගන්න දෑත් විදා ඔබ හැරුනොත් කවුරුවත්ම එපා ලග රැදිලා සිප ගන්න දෑත් විදා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා තනි වෙන්නෙපා මෙසේ සදා කල් ඔයා වෙනතක් බලා ගියත් අරුංගල් සොයා මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා මා ගැන සිතුනොත් අනුකම්පා නැවතත් එනු මැන හනික සොයා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out