Music Video

Dasa Nilupul Thema | දෑස නිලුපුල් තෙමා | Mithra Kapuge | Sandaru Suyamaya | @RooTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Performer
COMPOSITION & LYRICS
Priyananda Wijesundara
Priyananda Wijesundara
Songwriter

Lyrics

දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ නිහඩ හදවත් පොතේ ලියවුනු සොඳුරු ගී වැල් නැතේ මා තැනූ ඔබේ කඳුලැලි මා සිතේ නිබඳ පදවැල් ඇඳේ නිබඳ පදවැල් ඇඳේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ පබළු මිණිමුතු නැතේ මා සතූ කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ තුෂර පිනි ලෙස මල් මතේ කඳුලු පොකුණේ රැදේ කඳුලු පොකුණේ රැදේ දෑස නිලුපුල් තෙමා කඳුළු මුතුවැල් සලා දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ හඬනු මල්මාලියේ හඬනු මල්මාලියේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out