Music Video

Bindu Bindu Tharaka - Gunadasa Kapuge | බින්දු බින්දු තාරකා ගුණදාස කපුගේ
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Gunadasa Kapuge
Gunadasa Kapuge
Performer
COMPOSITION & LYRICS
Lushan Bulathsinghala
Lushan Bulathsinghala
Songwriter

Lyrics

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමි වු ආදරේ රත් පියුම් පිපේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ තනිවී ගිම්හානයේ වැලපේ කොවුලා වනේ සඳ මත ආදරයේ සෑය මැවේ වියැකී බඹර ගීත මලක රොන් සැළේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ විස මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ විස මදු පුරවා විතේ ගෙනදී දෝතින් ඔබේ මා හද සෑය දවා දෑස නිවා නංවණු මන්දහාස මියෙන මා නෙතේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ සුභ පැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමිවු ආදරේ රත් පියුම් පිපේ බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ උමතුවී සඳයි ඔබයි හිනැහුණා රැයේ
Writer(s): Lucian Bulathsinghala, Gunadasa Kapuge Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out