Lyrics

අභිසාරිකාවන්ගේ. උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ... අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... රාග ගිනි ජාලාවේ. ප්රේමයේ උනුසුම් සුසුමේ. වෙනස ඔබෙනි දැනුනේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... ආදරය යන වදනේ... මනුලොවේ මිනිසත් භවයේ. මහිම ඔබෙනි දැනුනේ. අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out