Listen to Haadhu Deela (feat. Dinul & Yasheelee) by Ambroz

Haadhu Deela (feat. Dinul & Yasheelee)

Ambroz

Hip-Hop/Rap

2,663 Shazams

Lyrics

Ambroz Presents හාදු දීලා ආයෙ (Yeah) මා පා කලා අහසේ (Okay) හාදු දීලා ආයෙ (Yeah) මා පා කලා අහසේ (Let's go) What a sweet energy Do like what I see අන්නාසි පැණි දොඩම් and ice tea Sunset you and me A date feel like dream ඒ හාදුවේ උනුහුමින් මා රත් වී නිලං කාර වී පියුම් පිපේවී On my head on my soul And every where I see උන්මාදයෙන් කී වදන් දැනේවි What a day what a feel I call it lovely (Let's go) ලන්තෑරුමක් වී දිලේවි නුඹ පපුතුරේ (Alright) මන බඳින රූ සොබා එක්වී හද කිති කැවේ (Let's go) ලන්තෑරුමක් වී දිලේවි නුඹ පපුතුරේ (Alright) මන බඳින රූ සොබා එක්වී හද කිති කැවේ (Let's go) හාදු දීලා (Yeah) හාදු දීලා හාදු දීලා (Let's Go) හාදු දීලා ආයෙ මා පා කලා අහසේ හාදු දීලා ආයෙ මා පා කලා අහසේ (Let's go) හා හා හා හාදු වැස්සේ මා තෙමුනා හා හා හා හාදුවේ හා හා හා හාදු වැස්සේ මා තෙමුනා හා හා හා හාදුවේ (Let's go) Yeah yeah That's right Whoa whoa Yeah yeah Let's go ලවන් ස්නේහ වර්ෂා නෑ නවතා තව අයදී හද මා හැඟුම් නොදැක සීමා මට කීවා හද මත්වී ආශා නුවන් දිලේ මා හා අභියස මා සුරතේ දැවටීලා (Yeah) වලාකුළේ නැගිලා පාවීලා සඳ ඉවුරේ රැඳුනා හාදු දීලා (Yeah) හාදු දීලා හාදු දීලා (Let's Go) It's just you and me In this wonderful dream Going back and forth පහත hill street Not worrying about bills She making me all chilled I'm the one you want, baby can't you tell? Let me honest on our first date You're the one I want Got no time to waste Come over here girl Don't be all shy I ain't gonna stop till I make you mine (Whoa) හාදු දීලා (Yeah) හාදු දීලා හාදු දීලා (Let's Go) හාදු දීලා ආයෙ මා පා කලා අහසේ හාදු දීලා ආයෙ මා පා කලා අහසේ (Let's go) හා හා හා හාදු වැස්සේ මා තෙමුනා හා හා හා හාදුවේ හා හා හා හාදු වැස්සේ මා තෙමුනා හා හා හා හාදුවේ (Let's go)
Writer(s): Devin Waduge Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out