Music Video

Fiyona (ෆියෝනා) Chamara Fernando | Official Lyrics Video
Watch Fiyona (ෆියෝනා) Chamara Fernando | Official Lyrics Video on YouTube

Featured In

Credits

PERFORMING ARTISTS
Chamara Fernando
Chamara Fernando
Performer
COMPOSITION & LYRICS
Chamara Fernando
Chamara Fernando
Composer
Yoshan Madusanka Gamage
Yoshan Madusanka Gamage
Composer
PRODUCTION & ENGINEERING
Chamara Fernando
Chamara Fernando
Producer
Yoshan Madusanka Gamage
Yoshan Madusanka Gamage
Producer
C-age recording studio (Gayan C Bentharage)
C-age recording studio (Gayan C Bentharage)
Mastering Engineer

Lyrics

ගගනත දෙදරා ගිගුරුම් නැගුනා දිය රළ කළඹා මාරුත හැමුවා සොඳුරිය හැරදා මා අද යනවා ශෝකය විඳදරා, ගනු මැන ඉවසා ෆියෝනා... ආදරේ, ආදරේ සිරකාරි එක්ටැම් මැදුරය, මුරකා අතරය රහසින් වැඩුනිය අසමත් ප්රේමය මල්ඵල දැරුව ද සම්මත ප්රේමය සිසිරය අභියස පත්ර වෙයි පතනය රැකවල් වනසා, බන්ධන බිඳදා පතිදම් කෙලෙසා, ඈතක පියඹා කුමටද සොඳුරේ? සව්දිය පුරවා ආදර මැදුරේ ගිණිදැල් අවුලා ගගනත දෙදරා ගිගුරුම් නැගුනා දිය රළ කළඹා මාරුත හැමුවා සොඳුරිය හැරදා මා අද යනවා ශෝකය විඳදරා, ගනු මැන ඉවසා ෆියෝනා... ආදරේ, ආදරේ සිරකාරි
Writer(s): Inconnu Compositeur Auteur, Chamara Fernando, Yoshan Madusanka Gamage Lyrics powered by www.musixmatch.com
Get up to 2 months free of Apple Music
instagramSharePathic_arrow_out