Lyrics

කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා විසිතුරු දේදුණු පායනවා යලි නොපෙනී යනවා විසිතුරු දේදුණු පායනවා යලි නොපෙනී යනවා හිනැහෙනවා, ලං වෙනවා හිනැහෙනවා, ලං වෙනවා යලි අප වෙන් වෙනවා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා මා කිසිවෙකු හා තරහා නැතේ කිසිදින හඬා නැතේ මා කිසිවෙකු හා තරහා නැතේ කිසි දින හඬා නැතේ බහ දීලා, එක් වීලා බහ දීලා, එක් වීලා සැනසුම ලැබෙනු නැතේ කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out