Lyrics

සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සවන පුරා නිදින තුරා ඔබගේ ගී හඩින්නේ මත්වුනේ මා මවන සිනා දෙනත පුරා ඔබගේ ඒ මුවින්ද මත්වුනේ මා සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ එරබදු මල් කෑකුලු පිපි රතුපාටින් වෑසි ගියා මට මතකයි කොවුල් හඩයි අවුරුද්දයි ඔබේ සිනා හඩින් පිරි ගියා වගේ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ සද පානේ ගමන් යන්න සවනට කොදුරා කියන්න ඔබ එනකන් බලන් ඉන්නදෝ සද නැති දා කතා වෙන්න මගේ පාලුව මකාගන්න මිතුරෙක් මා සොයාගන්නදෝ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out