Lyrics

Sanda Yathra Kala Wage Mathakai Sanda Yathra Kala Song Chords See Video සඳ යාත්රා කළා වගෙ මතකයි සඳ යාත්රා කළා වගෙ මතකයි ඔබ නේත්රා වලින් මට පවසයි හැම මාත්රාවටම සිත සැනසෙයි අපෙ ආශ්රයේ සත්වෙනි දවසයි // දස දහස් වරක් ඔබට සිත බැඳි සපුරන්නට ඇති පැතුම් මල් මිටි භවයෙන් භවයට ආ මඟ සඳ වී ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී තව සහස් කලක් මේ දුර යන්න සිත් අහස් ගැබේ තරුවක් වෙන්න ඔබ මා ළද පින් ඇතිය හිතන්න අපෙ සෙනෙහස පර මලක් නොවන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out