Top Songs By Chandana Liyanarachchi
Credits
PERFORMING ARTISTS
Chandana Liyanarachchi
Lead Vocals
Lyrics
Sanda Yathra Kala Wage Mathakai
Sanda Yathra Kala Song Chords
See Video
සඳ යාත්රා කළා වගෙ මතකයි
සඳ යාත්රා කළා වගෙ මතකයි
ඔබ නේත්රා වලින් මට පවසයි
හැම මාත්රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්රයේ සත්වෙනි දවසයි //
දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී
තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න
Lyrics powered by www.musixmatch.com