Music Video

මෝහෙන් මුලා වෙලා | Mohen Mula Wela - Victor Rathnayake
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Victor Rathnayake
Victor Rathnayake
Lead Vocals
COMPOSITION & LYRICS
Siril A Seelawimana
Siril A Seelawimana
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ... රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබලේ එය රැකීම අප උරුමේ වේ... කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දිය වී බොරුවෙන් රට පිරිහේවී... මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකී අනුන් හෙලන්නට වලක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලෙසේ... පද රචනය - සිරිල් ඒ සීලවිමල තනු නිර්මාණය හා සංගීතය - ආර්.ඒ. චන්ද්රසේන
Writer(s): Victor Rathnayake Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out