Featured In

Credits

PERFORMING ARTISTS
Victor Rathnayake
Victor Rathnayake
Lead Vocals
COMPOSITION & LYRICS
Sunil Ariyarathne
Sunil Ariyarathne
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ සබඳ අද කිමදෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ උමතු දෑස රෑ තුන්යාමේ ලගින මේ නුරා අම්බලමේ හදේ සෝක පීඩා වියැකේ හැංගෙන්න මායා සිහිනයේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් තරිඳු තාම නාඹර වයසේ රඟනු රංග රන් රඟමඩලේ තරිඳු තාම නාඹර වයසේ රඟනු රංග රන් රඟමඩලේ සුමුදු යාය මල්වර මොහොතේ රොන් ගන්න පෙම් මල් වනපෙතේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ සබඳ අද කිමදෝ බමන ලෝකෙට කෑ ගසා කීවේ ගිගිරි ගීත රාවේ මලවි හීසරේ හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ් හහා හාහා හහා හාහා ම්හ් ම්හ් ම්හ් ම්හ්
Writer(s): D. R. Peiris, Sunil Ariyarathna Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out