Listen to Hinahenne mung (Nil Nayaniye) by Ranidu

Hinahenne mung (Nil Nayaniye)

Ranidu

Bollywood

7,408 Shazams

Lyrics

හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමෙන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිල් නයනීයේ කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ (හඬවන්නෙ නෑ) හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ (රිදවන්නෙ නෑ) දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ ජිවිතේ හසරැල් ආදරේ අභිමණ් සිහිනේ සැතපී අපි ඉන්නෙ නෑ පවනේ සැඟවී අපි යන්නෙ නෑ මෙලොවේ කිසිදා වෙන්වෙන්නෙ නෑ ප්රේමයෙ අරුමේ ඒ ඔබේ මහිමේ හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමෙන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිල් නයනීයේ හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමෙන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිල් නයනීයේ (නිල් නයනීයේ) (නිල් නයනීයේ) කිසිදා අඳුරේ හඬවන්නෙ නෑ හැඬුවත් සොඳුරේ රිදවන්නෙ නෑ දිවියේ මතු දා තනිවෙන්නෙ නෑ ජිවිතේ හසරැල් ආදරේ අභිමණ් හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමෙන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිල් නයනීයේ හිනැහෙන්නේ මං මේ විල් තීරේ පියමෙන්නේ ඔබ එක්ක මං මේ ගංගාවේ පැද යන්නේ ඔබ හින්දා මං මේ සංසාරේ සැනසෙන්නේ අත ගන්න රැක ගන්න මට ඉන්න නිල් නයනීයේ
Writer(s): Ranidu Lankage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out