Music Video

Man Thawa Dura Thaniyama Yannam
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Thilina Ruhunage
Thilina Ruhunage
Performer
Asha Edirisinghe
Asha Edirisinghe
Performer
Poorna Sachintha
Poorna Sachintha
Performer
COMPOSITION & LYRICS
Thilina Ruhunage
Thilina Ruhunage
Composer
Rachitha Wakista
Rachitha Wakista
Composer
PRODUCTION & ENGINEERING
Thilina Ruhunage
Thilina Ruhunage
Producer

Lyrics

මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතුනෙරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් ඇව්ත් යන්න දුර වැඩ් තරමට දුරක් අපි ගිහින් නම් තවත් දන්න අදුනන තනිකම මගේමයි කියන්නම් සදත් එක්ක පායන ඉරමල නෙතින් හමුවෙතැයි සිතන් හිතත් අරන් දියබට ගිය ගඟ කොහේ හැංගුවේ කියන් මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතුනෙරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් මතක් වෙන්න අමතක වෙන්නැති හිතක් මගේ වෙලානම් තවත් යන්නේ කොහොමද තනියම මමත් මගේ නොවේ නම් දුරින් තියපු මතකය අරගෙන යලිත් නුඹ එතැයි සිතන් හෙටක් අරන් ආපහු එනකම් නුඹේමයි කියන්නම් මං තව දුර තනියම යන්නම් හත්දින්නක් තරු පාර කියනවානම් නෙතුනෙරිදා ඇහැරෙන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම් අමාවකට සඳ බලන්න පුලුවන්නම්
Writer(s): Thilina Ruhunage, Rachitha Wakista Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out